Published
හැටන් - දික්ඔය ප්‍රධාන මාර්ගයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී බස් රථයේ සිට මගීන් විසිදෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ .
ඩයගම සිට හැටන් බලා ධාවනය වූ බස් රථයක් වටරගල වත්ත ප්‍රදේශයේ දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.




