ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරීගම හා අඹේපුස්ස අතරදී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ ධාවනය වෙමින් තිබූ දුම්රිය එන්ජිමක, දුම්රිය මාර්ගයේ සංඥා නඩත්තුවලට අදාල කටයුතු කරමින් තිබූ බැකෝ යන්ත්‍රයක් ගැටීමෙන්.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

;