Published
ජනතාව සහ රට වෙනුවෙන් වැඩ කිරීමට ආණ්ඩුවට ලබා දී තිබූ කාලය අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා.
ඒ අනුව ආණඩුවට එරෙහිව වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරිය පැවසුවේ.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.