රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා.

ඒ, ඇය රදවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිටයි.

ඒ අනුව බන්ධනාගාර නිළධාරීන්ගේ දැඩි ආරක්ෂාවක් යටතේ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ආ බවයි කොළඹ ජාතික අක්‍ෂි රෝහල අසල රැදී සිටින නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.