Published
ජාතික ජන බලවේගය මලයගම් ජනතාව වෙනුවෙන් පවත්වන මැයි දින පෙළපාලියක් සහ රැලිය අද පෙරවරුවේ ආරම්භ වුණා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මැයි දින පෙලපාලිය නුවරඑලිය හාවාඑළිය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල අසළින් ආරම්භ වුණා.
මැයි දින රැළිය ආරම්භ වුයේ නුවරඑළිය ග්‍රෙගරිවැව පරිශ්‍රයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ රථගාලේදීයි.
එම රැළිය සදහා මලයගම් ජනතාව සහ ජාතික ජනබලවේගයේ සාමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.



