පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන්ගේ වැඩමවීමෙන් රුවන්වැලි මහා සෑ පුදබිමේදී හෙට පැවැත්වීමට සැලසුම් කර තිබූ “මහ සෑ වන්දනා” පිංකම ලබන 17 වනදාට කල් දමා තිබෙනවා.

ඒ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.

පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් පැවසුවේ ලබන 17 වනදා සවස 04.30 සිට “මහ සෑ වන්දනා” පිංකම පවත්වන බවයි.