නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී සිදුවූ අත්වැරදීම් සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරිය සහ අධ්‍යාපන ලේකම්වරයා සිය ධූරවලින් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්.
<iframe width="100%" height="300" scrolling="no" frameborder="no" allow="autoplay" src="https://w.soundcloud.com/player/?url=https%3A//api.soundcloud.com/tracks/soundcloud%253Atracks%253A2240789384&color=%23ff5500&auto_play=false&hide_related=false&show_comments=true&show_user=true&show_reposts=false&show_teaser=true&visual=true"></iframe><div style="font-size: 10px; color: #cccccc;line-break: anywhere;word-break: normal;overflow: hidden;white-space: nowrap;text-overflow: ellipsis; font-family: Interstate,Lucida Grande,Lucida Sans Unicode,Lucida Sans,Garuda,Verdana,Tahoma,sans-serif;font-weight: 100;"><a href="https://soundcloud.com/neth-sound" title="Neth Sound" target="_blank" style="color: #cccccc; text-decoration: none;">Neth Sound</a> · <a href="https://soundcloud.com/neth-sound/mujeber-01" title="MUJEBER 01" target="_blank" style="color: #cccccc; text-decoration: none;">MUJEBER 01</a></div>
හය ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයේ මොඩියුලය මුද්‍රණය කිරීමට වැය වූ මුදල් සම්බන්ධයෙන් වගකීම රජය භාරගත යුතු බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර දැඩි කතාබහක් ඇති කළ හය ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයේ මොඩියුලයේ ප්‍රශ්නගත පිටුව ඉවත්කර බෙදාහැරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශය අවධානය යොමු වී ඇතැයි වාර්තා වනවා.
එය යළි මුද්‍රණය කරනවාද, නැතිනම් වියදම අවම විකල්ප ක්‍රියාමාර්ගයකට යොමුවනවාද යන්න පිළිබඳ මේ වනවිට අවධානය යොමු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.




