ගාලු මුවදොර නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසුව අතුරුදන්ව තිබෙනවා.

ඔහු සමග නාමින් සිටියදී ගසාගෙන යමින් තවත් දෙදෙනෙකු පිරිසක් විසින් බේරා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අතුරුදන් පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.