Published
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයනය සඳහා පැනවූ නව තීරු බදු මේ වන විට දේශපාලන මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්රයේද දැඩි කතාබහක් මතු කර ඇති මාතෘකාවක්.
පෙර පැවති සියයට 44ක බදු ප්‍රතිශතය සියයට 30ක් දක්වා අඩුකර ගැනීම සුබදායී තත්ත්වයක් ලෙසට ඇතැම් පිරිස් හඳුන්වද්දී තවත් පිරිසක් පවසන්නේ මෙම ප්‍රතිශතය හේතුවෙන් වුවද මෙරට අපනයන ක්ෂේත්රයට බලපෑම් එල්ල විය හැකි බවටයි.
සියයට 44ක් වූ බද්ද සියයට 30ක් දක්වා අඩු වීම රටට සිදු කරන බලපෑම කුමක්ද? මේ, වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ මහාචාර්ය අමින්ද පෙරේරා මහතා.
වත්මන් තත්ත්වය මෙරට ඇගලුම් ක්ෂේත්රයට කෙසේ බලපායිද?
එසේනම් රජය මේ මොහොතේ සිදුකල යුත්තේ කුමක්ද?