Published
නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබියදීත් එම ස්ථානවල තවදුරටත් රැඳී සිටිනවා නම් හැකි ඉක්මනින් එම ස්ථානවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යොමු වීම අත්‍යවශ්‍ය බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනායේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසනවා.




