Published
අද දිනයේ ධාවනය කෙරෙන දුම්රිය ගමන්වාර ගණන වැඩි කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා.
දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති ප්‍රදේශ සම්බන්ධයෙන්ද දුම්රිය ගමනාගමන අධිකාරීවරයා කරුණු දැක්වුවා.
මේ අතර, අද සිට ලබන 05 වැනිදා දක්වා නැවත වෙනස් වීමක් දැනුම් දෙන තෙක් දුම්රිය ධාවනය සිදුවන ආකාරය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම සම්පූර්ණ වාර්තාව නෙත් නිවුස් අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.




