Published
ඉන්ධන ලබා ගැනීම සඳහා ඇතැම් පිරවුම්හල් ආශ්‍රිතව අදත් පෝලිම් දක්නට ලැබෙන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.
බොහෝ පිරවුම්හල් සඳහා ඇනවුම් කල ඉන්ධන තොග ලැබී ඇති අතර තවත් ඉන්ධන තොග ලැබෙමින් පවතින බවයි වාර්තා වුණේ.
ඇතැම් ප්‍රදේශවල පිරවුම්හල් අසල ඇති පෝලිම් පෙර දිනවලට වඩා අඩු බවද නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.
ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනතාව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කලා.




