මෙරටට රැගෙන එන ලද, ප්‍රමිතියෙන් තොර බවට චෝදනා එල්ල වන ගල් අගුරු තොගය සම්බන්ධයෙන් හා බලශක්ති ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ මේ වනවිට පවතින විවිධ මතවාද පිළිබඳ නෙත් නිවුස් ආණ්ඩුවෙන් සෘජුව ප්‍රශ්න කළා.

මේ, ඊට පිළිතුරු දුන් බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් මහතා.

මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ අනාගතය, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම, සූර්යබල පද්ධති ඇතුලු සමාජයේ කතා බහට ලක්වන මාතෘකා රැසක් සම්බන්ධයෙන් සෘජුව ප්‍රශ්න කළ නෙත් සිව්වන මානය වැඩසටහන, නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.