Published
වෙළඳපොල තුළ කීරි සම්බා සහල් හිඟයක් නොමැති බව මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පැවසුවේ කීරි සම්බා මිල ඉහළ යාමත් සමග වෙළඳුන් විසින් සහල් තොග සගවමින් හිඟයක් මතු කරන බවයි.
යල කන්නයේ අස්වැන්න වෙළඳපොලට පැමිණීමත් සමග කීරි සම්බා හිඟය සහ මිල ගණන් අඩුවිය හැකි බවයි මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පැවසුවේ.