Published
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජංගම රුධිර කඳවුරු විවිධ ප්‍රදේශවල සංවිධානය කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂක වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා.
ඔහු පැවසුවේ රට තුළ ප්‍රධාන රුධිර මධ්‍යස්ථාන මේ වන විට විවෘත කර ඇති බැවින් පැමිණිය හැකි රුධිර දායකයින්ට එම ස්ථානවලට පැමිණ රුධිරය පරිත්‍යාග කළ හැකි බවයි.




