88 - 89 කාලයේ පැවති භීෂණකාරී තත්ත්වයන් නැවත ඇතිවෙමින් තිබේ දැයි මෑතදී සිදුවන ඇතැම් සිදුවීම් නිසා බිය දැනෙන බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.