ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී හෙට පැවැත්වෙන විපක්ෂයේ විරෝධතා රැළිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මේ වන විට විවිධ අදහස් පළ වනවා.
මේ, ඒ පිළිබඳ විමසා බැලීමක්.
නුගේගොඩ නගරයේදී හෙට පැවැත්වෙන රැළියේ අරමුණු මොනවාද?
ඒ සඳහා සහභාගී වන කණ්ඩායම් මොනවාද?
මේ, විටින් විට විවිධ පාර්ශ්ව මතු කළ ප්‍රශ්න කිහිපයක්.
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගමන්පිල මහතා එම ප්‍රශ්න කිහිපයට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
විපක්ෂය එක්ව පවත්වන මෙම රැළියේ අරමුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරණ අදහස කුමක්ද?
මේ, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා.
එක්සත් ජාතික පක්ෂය මෙම විරෝධතා රැළියට එක්වන්නේ කුමන අරමුණකින්ද?
හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා දැක්වූ අදහසයි මේ.
ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දක්වන්නේ කුමන අදහසක්ද? මේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා.


