බෝ නොවන රෝග මේ වන විට ලෝකයටම දැඩි සෞඛ්‍ය ප්‍රශ්නයක්.

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පර්යේෂණ ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය අසිතද සිල්වා මහතා මේ වන විට කළ නවතම සොයා ගැනීම පිළිබඳ තොරතුරු හෙළි කළා.

ලංකාවේ තත්ත්වය කෙසේද?

බෝ නොවන රෝග පාලනයට සාර්ථක ප්‍රතිකාරයක් තවමත් සොයා ගැනීමට හැකි වී නැතිද?

දකුණු ආසියානු කලාපයේ සිදු වන මරණ වලින් සියයට 55ක්ම සිදු වන්නේ බෝ නොවන රෝග හේතුවෙන්. එම මරණ වලින් හරි අඩක් පමණ අඩු වයස් මරණ, එනම් වයස අවුරුදු 70 ට පෙර සිදු වීම ඒ අතරින් ප්‍රධානයි.