Published
මත්පැන් නිෂ්පාදන බදු මාසයක් ඇතුළත රජයට ගෙවීම පැහැරහරින සමාගම්වල නිෂ්පාදන බෝතල් කිරීමේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අදාල සුරාබදු ආඥා පනත යටතේ රීති ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනුණා.
මේ, එම විවාදයේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා.



