Published
ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළයාම හමුවේ ඩීසල් ලීටරයක මිල රුපියල් 528 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගත යුතුව තිබූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
කෙසේවෙතත් ඩීසල් ලීටරයක් අළෙවි කරන්නේ රුපියල් 392 ක මිලකට බවයි පැවසෙන්නේ.
ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ සහ ඉන් පිටත මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් කණින් කොනින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.




