Published
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මේ වන විට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල සිරවී සිටින සිසුන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටී. මධුජිත් මහතා පවසනවා.
නේවාසිකාගාරවල සිරවී සිටින සිසුන්ට කිසිදු හානියක් නොමැති බවද ඔහු පැවසුවා.




