Published
හෙට (10) දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කළ වර්ජනය දුම්රිය නියාමක සංගමය විසින් අවලංගු කර තිබෙනවා.
ඒ, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ඒ අනුව හෙට (10) දින සාමාන්‍ය පරිදි මගී දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
කෙසේවෙතත් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය රාජකාරිවලින් ඉවත් වන බව දුම්රිය නියාමක සංගමය පැවසුවේ..



