Published
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුතින් උපත ලබා ඇති නයිල් හිපෝ පැටවාට සුදුසු නමක් යෝජනා කිරීමේ අවස්ථාව දැන් සතුන්ට ආදරය කරන දරුවන්ට ලැබී තිබෙනවා.
පහත link එක click කර එහි සඳහන් තොරතුරු පුරවා ඔබ යෝජනා කරන ඉදිරිපත් කළ හැකියි.
https://forms.gle/TE1LVndMqtBMva1fA
මෙම තරඟයට සහභාගී වීමේ හැකියාව ඇත්තේ වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා පමණයි.




