Published
පාර්ලිමේන්තුවේ කටයුතු මධ්‍යහ්න 12යි 30ට අවසන් කිරීමට ගනු ලැබූ තීරණයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයෙන් පිටව යයි
රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද දිනට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු මධ්‍යහ්න 12.30ට අවසන් කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු දෙසැම්බර් 03 වනදා දක්වා කල් තැබීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.




