Published
උල්හිටිය ජලාශය ආශ්රිත ප්රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් තප්පරයට ඝණ මීටර් 120ක ජල ධාරිතාවක් එම වාන් දොරටු හරහා පහළ ප්රදේශවලට ගලා යන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ හේතුවෙන් පහළ රත්කිඳ ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ලවී ඇති බවයි බව මාපාකඩ කාර්යභාර වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළා.




