45 වැනි ජ්‍යෙෂ්ඨ ජාතික ස්කොෂ් ශූරයා(2025) සම්මානය කොළඹ D S සේනානායක විද්‍යාලය හිමි කරගෙන තිබෙනවා.

එහිදී ශූරයා සම්මානය රවිඳු ලක්සිරි හිමි කරගත් අතර අනුශූරතාව ෂමිල් වකීල් සහ තෙවැනි ස්ථානයට හිමි සම්මානය නෙවිඳු ලක්මන් විසින් හිමි කරගෙන තිබෙනවා.