ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙස පත් කර තිබෙනවා.

ඒ, පොලිස්පති විදෙස්ගත වීම හේතුවෙන්.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා රුමේනියාවේ සංචාරයක නිරත වීම හේතුවෙන් පොලිස් කොමිසමේ එකගතාව මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.