Published
මෙරට දරුවන්ගේ පෝෂණ මට්ටම කොවිඩ් වසංගතයට පෙර පැවති තත්ත්වයට මෙතෙක් ළඟාවී නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා. ජාතික පෝෂණ මාසයට අදාලව නිකුත් කෙරුණු වාර්තාවකින් එම කරුණු අනාවරණ කර ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වෛද්‍ය චමල් සංජීව මහතා.



