ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර අදට දින 50ක් වනවා.

ඔහු රදවා සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේයි.

බන්ධනාගාරයේ දින 50ක් ගතව සිටීම සම්බන්ධයෙන්  මන්ත්‍රීවරයා ලිපියක් නිකුත් කර තිබෙනවා.

එම ලිපිය පහතින්,