මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද එම ධුරයෙන් විශ්‍රාම ගියා.

ඒ, වසර 34ක රාජ්‍ය සේවයට සමුදෙමින්. සිය විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණා.