Published
හෙරොයින් සමග ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගේ සැමියෙකු අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. සමගි ජනබලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්‍ෂයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් වෙනත් සැකකරුවන් සම්බන්ධයෙන් මෙන් මෙම සිද්ධියට ප්‍රසිද්ධියක් ලබාදීමට ආණ්ඩුව ක්‍රියාත්මක නොවූ බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චරිත් අබේසිංහ මහතා.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.




