තැන තැන වෙඩි තැබීම්.

තැන තැන පුද්ගල ඝාතන. දැන් තැන තැන මතුවන අවි ආයුධ.

මේ, ගලෙන්බිඳුණුවැව, වැවකින් මතුවූ උණ්ඩ තොගය ගැන අලුත්ම කතාවයි.