Published
                
                 
                
            රඹුක්කන දුම්රිය ස්ථාන අංගනයේදී එංජිම සහිත මැදිරියක් පිලී පැනීමකට ලක්ව තිබෙනවා
මේ හේතුවෙන් රඹුක්කන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග ත්රිත්වයක් අවහිරව තිබීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානයවෙත දුම්රියන් ඇතුල් කිරීම හා පිට කිරීමට නොහැකිව ඇත.
කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් එහි ගමනාන්තය අවසන් කොට නැවත කොළඹ කොටුව බලා ධාවනය කිරීමට රඹුක්කන දුම්රිය ස්ථානයේ වේදිකාවට පැමිණීමේ දී එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථාන අංගනයේදී එංජිම සහිත මැදිරිය පමනක් පිලී පැනීමකට ලක්ව ඇත්තේ
 
  
  
 




