Published
බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති කළරංජිත් දිසානායක මහතා ඉල්ලා අස්වී තිබෙනවා
ඒ පුද්ගලික හේතුවක් මතයි.
එම පුරප්පාඩුව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලෙස ආරියදාස ගම ඇතිගේ මහතා පත්කර ඇතිි තිබේ
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයි. සමන් මහතා පැවසුවේ පුද්ගලික හේතුවක් මත ඉල්ලා අස්ව ඇති බවත් එම පුරප්පාඩුව සඳහා තම පක්ෂයේ ආරියදාස ගම ඇති ගේ මහතා පත් කළ බවයි.
උප සභාපති ධූරය සඳහා එම පක්ෂයේ ධනුෂ්ක නන්දසිරි මහතා පත් කර ඇති බවද පවසා සිටියා.