Sunday, May 11, 2025

General line - 0115112241

දුම්රිය ප්‍රවේශ පත්‍රයෙන් ලංගම ගමන් යාමත් කොටඋඩ



අද දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංගම බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා. 

කෙසේවෙතත් වාර ප්‍රවේශපත් මගින් ලංගම බස් රථ මගින් ගමන් ගත හැකි බව පැවසුවද බස් රථ ඒ පිලිබඳ දැනුවත් කර නොමැති බවටයි මගීන් චෝදනා කළේ.