Saturday, May 31, 2025

General line - 0115112241

පූනාගල කදු රක්ෂිතයේ ගින්නක්

ජයන්ත වීරසේකර



කොස්ලන්ද, පුනාගල කදු පංතියේ වැල්ලවායට ඉහළ කොටසේ ගින්නක් හටගෙන තිබෙනවා.

ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න රක්ෂිතයේ වැඩි භූමි ප්‍රමාණයකට වේගයෙන් පැතිර ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් රක්ෂිතයට විශාල හානියක් සිදුව තිබෙනවා.

කෙසේවෙතත් අද අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.