Saturday, May 17, 2025

General line - 0115112241

විපක්ෂය, ජාතික ජන බලවේගයට වඩා හොඳවිය යුතු බව ජනාධිපති කියයි



රටේ බලය ලබා ගැනීමට නම් විපක්ෂය, ජාතික ජන බලවේගයට වඩා හොඳවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ඒ, මොරටුවේ පැවති ජන රැළියක් අමතමින්.