Monday, May 12, 2025

General line - 0115112241

හිටපු ජනපති රනිල් ගංගාරාම විහාරස්ථානය වැඳපුදා ගනී



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පුර පොහොය දිනය නිමිත්තෙන් අද පස්වරුවේ හුනුපිටයේ ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවන් වල නිරත වුනා.

ගංගාරාම විහාරධිපති පුජ්‍ය අචාර්ය කිරින්දෙ අස්සජි හිමියන් එම අවස්ථාවට එක් විය.