Monday, May 12, 2025

General line - 0115112241

ගැරඬිඇල්ල අනතුරින් මිය ගිය පවුල් වෙත වන්දි ලබා දීමට රජයෙන් තීරණයක්



කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ අද අලුයම සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් පුද්ගලයින්ගේ පවුල් වෙත වන්දි ලබාදීමට රජය තීරණය කර තිබෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසා සිටියේ එම අනතුරින් මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දීමට තීරණය කර ඇති බවයි