වෙසක් පොහොය දිනය නිමිත්තෙන් අද දිනයේ සහ හෙට දිනයේ පවත්වන සියලුම දන්සල් විශේෂ පරික්‍ෂාවකට ලක් කරන බව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ මේ වන විට දිවයින පුරා දන්සල් 8,994ක් ලියාපදිංචි වී ඇති බවයි.