Saturday, May 31, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදය නම් කෘතිය එළි දැක්වෙයි



හිටපු යුද හමුදාධිපති ජෙනරාල් දයා රත්නායක මහතා හා මේජර් සරත් ජයවර්ධන මහතා විසින් රචිත ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදය නම් කෘතිය  එළි දැක්වීම  ඊයේ සිදු වුණා.

ඒ කොළඹ පදනම් ආයතනයේදීයි. 

මේ, එම කෘතිය සම්බන්ධයෙන් එහිදී අදහස් දැක්වූ හිටපු යුද හමුදාධිපති ජෙනරාල් දයා රත්නායක මහතා.


එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වත්මන් යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝ මහතා එක්ව සිටියා.