Saturday, May 31, 2025

General line - 0115112241

මූලගිරි සංඝ සභාවේ තුන්වන රැස්වීම හෙට



මුල්කිරිගල රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පිහිටවූ මූලගිරි සංඝ සභාවේ තුන්වන රැස්වීම ගාල්ල, වල්පොළ සඳුන් විහාරයේදී හෙට පැවැත්වෙනවා. 

පෙරවරු 08 යි 30ට ආරම්භ වන එම රැස්වීම සඳහා මූලගිරි මහා සංඝ සභාව නියෝජනය කරන සියලු ස්වාමීන් වහන්සේලා වැඩම කරන බවයි එම සංඝ සභාවේ සභාපති පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද හිමියන් පැවසුවේ.