Saturday, May 18, 2024

General line - 0115112241

ශී‍්‍රලනිපය සහ පොහොට්ටුව එක නමකට එකග වෙයි

සජිත් තිලකරත්න/කසුන් කැළුම්




ඉදිරියේදී එක්ව තරග කරන්නේ නම් ‘‘ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන පෙරමුණ’’ නමින් තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක`ගතාවකට පැමිණ තිබෙනවා.

මේ බව අනාවරණ කෙරුණේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අද කැදවූ මාධ්‍ය හමුවකදීයි. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර මෙලෙස අදහස් පළ කළා. 

ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් ශ‍්‍ර‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය පිළිබදවද මෙහිදී අදහස් පළ කෙරුණා.