කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිළියන්දල ගෝන මඩිත්ත ප්‍රදේශයේ ජනතාව වසර 25කට වැඩි කාලයක් තිස්සේ මුහුණ පාන ගැටලුවක් පිළිබඳව පසුගියදා නෙත්සැරය මගින් අනාවරණ කරනු ලැබුවා .

තම ගම්මානයට යෑමට ඒමට ඇති මාර්ගය දැඩි ලෙස අබලන්වීම නිසා ජනතාව විවිධ අනතුරුවලට ලක්වූ බවද අපි මෙලෙස ප්‍රචාරය කරනු ලැබුවා

බලධාරීන්ගේ නිසි අවධානයට යොමු නොවී ජනතාවට අති විශාල පීඩාවක් වූ පිළියන්දල ගෝන මඩිත්ත අවලං මාර්ගයේ නවීකරණය කිරීමට කටයුතු කළ නගරාධිපතිවරය ඇතුළු බලධාරීන්ට නනිතරයේ ප්‍රණාමය පුද කයේ ප්‍රණාමය පුද කෙරෙනවා

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.