පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව
හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසම විසින් කළ කැඳවීමකට අනුව ඔහු අද කොමිසම හමුවේ පෙනී සිටියා.

;