Published
ලංකා IOC සමාගම ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමා තිබෙනවා .
ඒ, ලීටරයක් රුපියල් 20 කින්.
ඒ අනුව LIOC ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 495ක්.
මෙලෙස මිල ඉහළ දමා ඇත්තේ ඊයේ (25) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදියි.




