Published
“දිරිය නෙත් - නැණ සවිය” සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් මොනරාගල දිස්ත්‍රික්කයේදී අද ක්‍රියාත්මක වුණා.
ඒ යටතේ මොනරාගල, පැල්වත්ත, යාය 11න් 14 ගම්මානයේ පිහිටි අශොකාරාම විහාරස්ථානයේ අද පස්වරු 02.00 සිට ළමුන් සහ ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහක් ක්‍රියාත්මක වනවා.
මේ, ඒ පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් විශේෂ උපුල්සිංහ පතිරණ.
“විදුසරණි සමාජ සත්කාර පදනම” යටතේ මොනරාගල, පැල්වත්ත, අශොකාරාම විහාරස්ථානයේ අද සිදු කෙරන කාර්යය සම්බන්ධයෙන් බිබිලේහෙල බෝධිරාජාරාම විහාරාධිකාරි, ශ්‍රී ඥාණාලෝක සමාජ සේවා පදනමේ උප සභාපති, විදුසරණි සමාජ සත්කාර පදනමේ නිර්මාතෘ, පූජ්‍ය පැල්වත්තේ ඥානාරාම හිමියන් මෙලෙස අදහස් දැක්වූවා.




