බුද්ධාභිවන්දනා මහා පින්කම් මාලාව අනුරාධපුර, රුවන්වැලි මහා සෑය අබියස හෙට පස්වරුවේ ආරම්භ වනවා. නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන එම පිංකම් මාලාව පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.