Published
ගාල්ල වරායට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට ලක්ව තිබෙනවා.
එහි සිටි පුද්ගලයින් 30 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදු කල මෙහෙයුමක් මගින් මුදා ගෙන ඇති බවයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා.




