රුපියලට සාපේක්‍ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඊයේ දිනයේදී රුපියල් 310 සීමාවට ළගා වුණා.

එලෙස ඩොලරයේ අගය රුපියල් 310 සිමාව දක්වා ඉහළ ගියේ වසර දෙකකට පසුවයි.

මීට බලපෑ හේතු මොනවාද? මේ, ඒ සම්බන්ධයෙන් කළ විමසා බැලීමක්.